Posts

වැදි ජන ගී

Image
වැදි  ජන ගී  ලංකාවේ වෙසෙන මිනිස් කොටසක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති වැදි ජනතාව ගැනත් , ඔවුන්ගේ බස් හා ගී කවි ආදිය ගැනත් 'ස්පිට්ටල් ' මහතා ඔහුගේ  පොත් වල දක්වා ඇත. එහි දක්වා ඇති යක්කමකදී ගැයූ යාදිනි ගීයක් ........ " නන්නැති දේසේ නන්නැති නෑනේ   අපට බලා එන්නේ බලා ගන්ට නූනේ   බිළිඳි අපි තනන්නේ අහිතක් නොගන්නේ   තොපට දුක් දුන්නේ එකුන් යකුන් බලාගන්නේ "   

පැල් කවි

Image
                                                                                ලස්සන හිමවතේ මා වී                                 පැසෙන්නේ                                                                             දුක් දෙන අලි ඇතුන් පන්නා                             හරින්නේ                                             ...

pel kavi

Image
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා                 උනි ඉන් එක් ගොනෙක් වල්ගය නැතිව වැනි             වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට                    දුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනා                     වැනි

දුකට කියන කවි

Image
බඩගිනි වෙලා මා ගියකළ පුතුගෙ                          ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ල                                 කට ගම් දෝ නොගම්දෝ කියලා සිතුනි                         මට මැනලද පූතේ කිරි දුන්නේ මා                                   නුඹට