දුකට කියන කවි
බඩගිනි වෙලා මා ගියකළ පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ල කට
ගම් දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද පූතේ කිරි දුන්නේ මා නුඹට
මැනලා වී ටිකක් දුන්නයි මල්ල කට
ගම් දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද පූතේ කිරි දුන්නේ මා නුඹට
Comments
Post a Comment