පැල් කවි Get link Facebook X Pinterest Email Other Apps November 16, 2017 ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ Get link Facebook X Pinterest Email Other Apps Comments
වැදි ජන ගී December 21, 2017 වැදි ජන ගී ලංකාවේ වෙසෙන මිනිස් කොටසක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති වැදි ජනතාව ගැනත් , ඔවුන්ගේ බස් හා ගී කවි ආදිය ගැනත් 'ස්පිට්ටල් ' මහතා ඔහුගේ පොත් වල දක්වා ඇත. එහි දක්වා ඇති යක්කමකදී ගැයූ යාදිනි ගීයක් ........ " නන්නැති දේසේ නන්නැති නෑනේ අපට බලා එන්නේ බලා ගන්ට නූනේ බිළිඳි අපි තනන්නේ අහිතක් නොගන්නේ තොපට දුක් දුන්නේ එකුන් යකුන් බලාගන්නේ " Read more
pel kavi November 07, 2017 වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි ඉන් එක් ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි Read more
Comments
Post a Comment