pel kavi

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා                 උනි
ඉන් එක් ගොනෙක් වල්ගය නැතිව වැනි             වැනි
වල්ගය ඇති ගොනා මැස්සන්ට බැට                    දුනි
දුප්පත් කමත් වල්ගය නැති ගොනා                     වැනි




Comments

Popular posts from this blog

පැල් කවි

වැදි ජන ගී