වැදි ජන ගී
ලංකාවේ වෙසෙන මිනිස් කොටසක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති වැදි ජනතාව ගැනත් , ඔවුන්ගේ බස් හා ගී කවි ආදිය ගැනත් 'ස්පිට්ටල් ' මහතා ඔහුගේ පොත් වල දක්වා ඇත. එහි දක්වා ඇති යක්කමකදී ගැයූ යාදිනි ගීයක් ........
" නන්නැති දේසේ නන්නැති නෑනේ
අපට බලා එන්නේ බලා ගන්ට නූනේ
බිළිඳි අපි තනන්නේ අහිතක් නොගන්නේ
තොපට දුක් දුන්නේ එකුන් යකුන් බලාගන්නේ "
Comments
Post a Comment