Posts

Showing posts from December, 2017
Image

වැදි ජන ගී

Image
වැදි  ජන ගී  ලංකාවේ වෙසෙන මිනිස් කොටසක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති වැදි ජනතාව ගැනත් , ඔවුන්ගේ බස් හා ගී කවි ආදිය ගැනත් 'ස්පිට්ටල් ' මහතා ඔහුගේ  පොත් වල දක්වා ඇත. එහි දක්වා ඇති යක්කමකදී ගැයූ යාදිනි ගීයක් ........ " නන්නැති දේසේ නන්නැති නෑනේ   අපට බලා එන්නේ බලා ගන්ට නූනේ   බිළිඳි අපි තනන්නේ අහිතක් නොගන්නේ   තොපට දුක් දුන්නේ එකුන් යකුන් බලාගන්නේ "